Thursday, April 28

CD රෝම් එක තප්පර 5000 >5000 එලියට එන්න


හෙල්ලෝ කස්ටිය කොහොමද ? ඉතින් ගොඩකලෙකට පස්සේ ඔන්න ඉතිං මම අයේත් මරු Tutorial එකක් Hashan's Blog එ‍කට අරන් අවා .

මේ Tutorial එකේ තියෙන්නේ කොහොමද ? CD රෝම් එක තප්පර 5000 >5000 එලියට එන්න හදන්නේ කියලා මේ Script එකෙන් පුළුවන් කහවහරි බය කරන්න .....



(මේක VBS Script එකක් කියන්න අමතක උනා )

10 Minute Mail විනාඩි 10 මේල් කෙරුවාව

10 Minute Mail 10 Minute Mail Online Account සදහා Email ඉල්ලන විට ඒ සදහා ලබා දිය හැකි විනාඩි 10 අක්‍රිය වෙන Email Account එකක් මේ Site ...