Saturday, November 19

Windows 7 වලට Android ඇදුම් ඇන්දවීම lolz :)

Android 
Windows 7 වලට Android දැමීම
මම Net එකේ කරක් ගහනකොට මට මේ අහවල් එක සෙට් උනා Torrent site එකකකින් මම ඉතින් බාගෙනම
බැලුවා  නිකන් දෙන එකනේ (නිකන් දුන්නා කියලා වෙන මොනවත් ගන්න යන්න එපා හොදේ lolz:) පොඩ්ඩක් හොදද කියලා බලන්නකෝ




හිතට ඇල්ලුවනම් විතරක් බාගන්න මේක torrent file එකක් සමහරක් කස්තිය කැමැති නෑ නේ ඔය අහවල් එකෙන් Download කරන්න loz:) ඉතින් මම ඕක බාගෙන අයෙත් upload කරා Mediaගින්නට සමහරක් අයට බාහන්න හොදේ.මේ මගේ උත්සාහය හොදනම් Fb page එකට Like පාරක් හරි Blog එකට comment එකක් හරි දාල යන්න නැත්නම් දුකයි...elz හොදේ මම ගියා එහෙනම් 

Torrent බාගන්න ඕන කස්ටිය මෙතනට කොටන්න

Direct Download (Media ගින්න )බාගන්න ඕන කස්ටිය මෙතනට කොටන්න
 

3 comments:

  1. වෙන වල් පල් තියන blog වලට වඩා නියම වෑඩක්

    ReplyDelete
  2. Maru maru ohoma yan
    puluwannam mekata coment box ekak dann etakota lehesi comment karanna

    ReplyDelete

මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න...!
මේ ලිපිය ගැන ඔයාලට හිතෙන ඕනම දෙයක් කියන්න...!
ඔබගේ අදහස් හුගක් වටිනවා.!

10 Minute Mail විනාඩි 10 මේල් කෙරුවාව

10 Minute Mail 10 Minute Mail Online Account සදහා Email ඉල්ලන විට ඒ සදහා ලබා දිය හැකි විනාඩි 10 අක්‍රිය වෙන Email Account එකක් මේ Site ...