Tuesday, October 26

Camera Mouse 2010

Camera Mouse 2010


Hello,කස්ටිය අද මම ඔයාලට දෙන්න යන්නේ ගින්දර Software ඒකක්. මේ Software එකෙන් ඔයාලට පුලුවන් Web Cam එක හරහා Mouse එක පාලනය කරන්න.


Monday, October 25

Firefox Tips

Top 20 Add-Ons For Firefox and 


Collection of BEST-OF-THE-BEST firefox add-ons.. If you ever wanted the full power of Firefox ..try all of them and see why firefox is celebrated as the World`s best Browser..

Firefox Tips

REMOVE SEARCHENGINE FROM FIREFOX SEARH BAR



Saturday, October 23

How To Make Virus

Open Notepad Continually in Your Friend's Computer



අනේ මේ ආවට කමක් නෑ Comment ඒකක් දිරිගැන්වීමක් වශයෙන් දාලා යන්ට හරිද?

.ඔයලාගේ ප්‍රතිචාර මට සැහෙන්ට වටිනවා.

Friday, October 22

WATCH ONLINE TV

120+ sites to watch TV and movies online



Reload this Page 120+ sites to watch TV and movies online You can't be a computer addict and a TV addict at the same time, not unless you start watching TV on your PC. Don't bother to connect your TV tuner card. No TV tuner card is required, when you have something called the Internet. So order your popcorns and settle down for your favourite shows.


Thursday, October 21

Hidden Commands in XP

Hidden Commands in XP

How-To Recover lost/corrupted Files from CD/DVD

How-To Recover lost/corrupted Files from CD/DVD


Having All your Information stored on CD/DVD is the gravest thing you could ever make if you dont give enough care to the medium.. The worst nightmare for anyone could be .. when these CD/DVD gets corrupted or get scratched..Dont worry... here is the solution .. Now recover all those lost files with this little application..

ENCRYPT STORAGE DEVICES LIKE HARD DISK DRIVES, USB FLASH DRIVE

ENCRYPT STORAGE DEVICES LIKE HARD DISK DRIVES, USB FLASH DRIVE


If you have some sensitive and important data in your hard disk or in your USB flash drive then a good idea is to encrypt data. Encryption is very important for security. You can go for Hardware level encryption, but it is costly. Easier and cheaper way is to get a free program to encrypt your data just as securely. One of such encrypt program is TrueCrypt. You can go any encrypt software programs, most of them works.

Tips And Tricks

Useful Tips for Laptop


Here are some tips for laptop, laptop are much more sensitive as compare to desktop, so we have to take some extra care of laptop. Here are some tips:

Tips And Tricks

SPEED UP YOUR COMPUTER BY CLEANING RAM USING NOTEPAD


If your computer become slow, when you are working with many programs. It may be due to RAM because at that time RAM is full of remaining progress pieces which you are working with and you do not need them

Tuesday, October 19

සිංහල ලිපි, Web Site Reviews

HelLo කස්ටිය,


ඔයාලට මම අද කියන්න යන්නේ කොහොමද? අන්තර්ජාලයේ ඉඳන්ම ඇනිමේශන් Banner සාදා ගන්න හොඳ අඩවි කිහිපයක් ගැනයි. පහල ලින්ක් වලට ගිහින්ම බලන්නකෝ...

Sunday, October 17

සිංහල ලිපි, Lastest Software Reviews

Hello කස්ටිය



මෙන්න කාලෙකට පස්සේ මරු Funny Software කෑලි 5 මම හොයා ගත්තා. බාගෙනම ඛලන්න

 

Friday, October 8

Web Site Reviews, සිංහල ලිපි

Madura Online



සිංහල-ඉංග්‍රිසි  ඩික්ෂනරිය ඔන්ලයින් ආකාරයට මෑතක දී එලි දක්වන ලැබිනි.



 ඔන්ලයින් ඩික්ෂනරිය සඳහා මේතන Click
කරන්න 


සිංහල Computer Tutorials Videos



  Comment
 එකක් දාලා යන්න හොඳයිනම්....

Thursday, October 7

සිංහල ලිපි

වෛරස් වර්ග





Boot Sector Viruses..
දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස.

සිංහල ලිපි

පරිගණක වෛරස


පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක්
හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ.

Lastest Software Reviews,සිංහල ලිප

අනාගතය කියන්නා

How To Make Virus


 Frustrate Your Friend By Making This VBScript Hit Backspace Simultaneously


Tips And Tricks

How to rename Recycle Bin



Web Site Reviews

Tempalias

10 Minute Mail විනාඩි 10 මේල් කෙරුවාව

10 Minute Mail 10 Minute Mail Online Account සදහා Email ඉල්ලන විට ඒ සදහා ලබා දිය හැකි විනාඩි 10 අක්‍රිය වෙන Email Account එකක් මේ Site ...