Monday, July 16

10 Minute Mail විනාඩි 10 මේල් කෙරුවාව

10 Minute Mail

10 Minute Mail Online Account සදහා Email ඉල්ලන විට ඒ සදහා ලබා දිය හැකි විනාඩි 10 අක්‍රිය වෙන Email Account එකක් මේ Site එක Open වෙන කොටම ලබා දෙයි (එලනේද ) අපිට විනාඩි 10 යකට වැඩිය

Mail Account එක තියාගන්න ඕනේ නම් ක්‍රියාත්මකව තබන ලෙසට ඉල්ලා සිටින්නට පුලුළුවන්ය..

පහලින් තියෙන Link එකෙන්10 minute mail  Site එකට යන්න පුළුවන්

No comments:

Post a Comment

මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න...!
මේ ලිපිය ගැන ඔයාලට හිතෙන ඕනම දෙයක් කියන්න...!
ඔබගේ අදහස් හුගක් වටිනවා.!

10 Minute Mail විනාඩි 10 මේල් කෙරුවාව

10 Minute Mail 10 Minute Mail Online Account සදහා Email ඉල්ලන විට ඒ සදහා ලබා දිය හැකි විනාඩි 10 අක්‍රිය වෙන Email Account එකක් මේ Site ...