Saturday, November 13

පෞද්ගලික පරිගණක (PC)

පෞද්ගලික පරිගණක (PC)


පෞද්ගලික පරිගණක (PC) පෞද්ගලික පරිගණක (PC) යනු තනි පාවිච්චිය සඳහා ප්රගයෝජනවත් වන ලෙස මිල, ප්රlමාණය හා පහසුකම් සහිත පරිගණක මෙහෙයවන්නෙකුගේ සහයෝගයෙන් තොරව තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිගණකයකි. නූතනයේදී ඩෙස්ක්ටොප් පරිගණක හෝ ටැබ්ලට් පරිගණක පෞද්ගලික පරිගණක ලෙස භාවිතා කරයි. වඩාත් ප්ර්චලිත පරිගණක මෙහෙයුම් පද්ධති වනුයේ මයික්රොසසොෆ්ට් වින්ඩෝස් හා Mac os වන අතර වඩාත් ප්ර‍චලිත මයික්රො ප්රොමසෙසර වනුයේ X 86 සහ Power Pc epu ය. Pc වල භාවිතාවන මෘදුකාංග අතර වචන සැකසීම, පැතුරුම්පත් (Spreadsheets) පරිගණක ක්රීcඩා සහ විශේෂ අරමුණූ සඳහා සැකසුණු මෘදුකාංග හා පෞද්ගලික නිපැයුම් සඳහා වූ මෘදුකාංග ආදිය වේ. නවීන පෞද්ගලික පරිගණකවල World Wide Web (WWW) වලට පිවිසීමේ හැකියාව ඇති අන්තර්ජාලය‍ට සම්බන්ධ විය හැකි අධිවේගී ( High – speed) හෝ Dial – up සම්බන්ධතා ඇත. පෞද්ගලික පරිගණකයක්, ගෘහස්ත පරිගණකයක් හෝ Local Area Network (LAN) එකකට සම්බන්ධ වී ඇති කාර්යාලවල පවතින පරිගණකයක් හෝ විය හැක. මෙම පරිගණකවල පැහැදිලි ගුණාංගයක් නම් වරකට එක් පුද්ගලයෙක් විසින් මූලිකව භාවිතා කළ හැකි වීමයි. මෙය විශාල පිරිසක් විසින් එකම වේලාවකදී භාවිතා කළ හැකි විශාල මිල අධික පරිගණක පද්ධති හෝ කාර්යක්ෂමව ක්රිකයාකිරීමට විශාල කණ්ඩායමක් අවශ්ය කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් විශාල කණ්ඩායමක් අවශ්යට කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් වේ. මුල් PC අයිතිකරුවන් හට සාමාන්යමයෙන් යම් කාර්යක් ඉටුකර ගැනීම සඳහා තමන් විසින්ම ක්ර්මලේඛණ සැකසීමට තිබුණු අතර වර්තමානයේ භාවිතා කරන්නන් සඳහා නොමිලයේ හා මිලදී ගත හැකි පහසුවෙන් පිහිටුවිය හැකි මෘදුකාංග විශාල ප්රරමාණයක් පවතී. සමාන පහසුකම් මෙහෙයුම් පද්ධති ක්රෙමලේඛ හා සමාන උපාංග සහිත පෞද්ගලික සංඛ්යාංකක උපකාරක (PDA), ජංගම දුරකථන හා පාවිච්චි කළ පරිගණක වෙළඳ පොලේ සිදුවන ඒකරාශීවීම හා විශාල උපකරණවලට ගොඩනැගෙන ප්රචතිරෝධය මෙම උපාංගද පෞද්ගලික පරිගණක ලෙස හැඳින්වීම තීරණය කරනු ඇත.

 (උපටා ගැනීම Wikipedia වෙතින් )

No comments:

Post a Comment

මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න...!
මේ ලිපිය ගැන ඔයාලට හිතෙන ඕනම දෙයක් කියන්න...!
ඔබගේ අදහස් හුගක් වටිනවා.!

10 Minute Mail විනාඩි 10 මේල් කෙරුවාව

10 Minute Mail 10 Minute Mail Online Account සදහා Email ඉල්ලන විට ඒ සදහා ලබා දිය හැකි විනාඩි 10 අක්‍රිය වෙන Email Account එකක් මේ Site ...