Thursday, April 28

CD රෝම් එක තප්පර 5000 >5000 එලියට එන්න


හෙල්ලෝ කස්ටිය කොහොමද ? ඉතින් ගොඩකලෙකට පස්සේ ඔන්න ඉතිං මම අයේත් මරු Tutorial එකක් Hashan's Blog එ‍කට අරන් අවා .

මේ Tutorial එකේ තියෙන්නේ කොහොමද ? CD රෝම් එක තප්පර 5000 >5000 එලියට එන්න හදන්නේ කියලා මේ Script එකෙන් පුළුවන් කහවහරි බය කරන්න .....



(මේක VBS Script එකක් කියන්න අමතක උනා )



ඉස්සල්ලම Notepad එ‍ක open කරගන්න.

ඊටපස්සෙ මෙන්න මේ code එක Type කරගන්න (Copy & Paste)



Set oWMP = CreateObject("WMPlayer.OCX.7")

Set colCDROMs = oWMP.cdromCollection

do

if colCDROMs.Count >= 1 then

For i = 0 to colCDROMs.Count - 1

colCDROMs.Item(i).Eject

Next

For i = 0 to colCDROMs.Count - 1

colCDROMs.Item(i).Eject

Next

End If

wscript.sleep 5000

loop

ඊටපස්සෙ ඉතින් තියෙන්නෙ මේක Save කරගන්න ..



File--Save As...

Save As..Name එක ඕන එකක් දීලා අන්තිමට .VBS කියලා දෙන්න දුන්නේ නැත්නම් වැඩ කරන්නේ නැහැ හරිද ?



ඊට පස්සේ කාට හරි මෙය SEND කරන්න ....



අහ්හ් කියන්න බැරි උනානේ කොහොමද මේ Script එක Stop කරන්නේ කියලා



1.Task Manager එ‍ක open කරාගන්න

2.එකේ ඇති wscript.exe කියලා එක End Process කරන්න



Task Manager open කරාගන්න දන්නේ නෙති කස්ටිය ඉන්නවා නම්



Alt+Ctrl+Delete



Ctrl+Shift+Esc



මම crative H හෙවත් හෂාන්


   

2 comments:

මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න...!
මේ ලිපිය ගැන ඔයාලට හිතෙන ඕනම දෙයක් කියන්න...!
ඔබගේ අදහස් හුගක් වටිනවා.!

10 Minute Mail විනාඩි 10 මේල් කෙරුවාව

10 Minute Mail 10 Minute Mail Online Account සදහා Email ඉල්ලන විට ඒ සදහා ලබා දිය හැකි විනාඩි 10 අක්‍රිය වෙන Email Account එකක් මේ Site ...