flockdraw
මේ Website එකට ගිහින් එකේ තියෙන Tools වලින් අදින්නට පටන් ගත්හම ලෝකේ ඕනෑම තැනක ඉන්න
වෙනත් කෙනෙකුට වුවද ඒ චිත්රයේ අඩුපාඩු සකසන්නට පුළුවන් අන්තිමේදී සියලු දෙනාටම එක්ව චිත්රය
සුපිරියටම සම්පූර්ණ කරන්න පුළුවන් ..
පහලින් තියෙන Link එකෙන් Flockdraw Site එකට යන්න පුළුවන්

No comments:
Post a Comment
මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න...!
මේ ලිපිය ගැන ඔයාලට හිතෙන ඕනම දෙයක් කියන්න...!
ඔබගේ අදහස් හුගක් වටිනවා.!